Related links

Sinhala Old Film Rekawa – රේඛාව

View more movie pictures and movie trailers ...

රේඛාව

තිරගත වූ දිනය – 1956 දෙසැම්බර් 28
ඉදිරිපත්කිරීම – සීමාසහිත චිත්‍ර ලංකා සමාගම
නිෂ්පාදනය – සරත් විජේසිංහ, එච්. ඩබ්. ජයවර්ධන, ඩග්ලස් ප්‍රනාන්දු, නීතිඥ ජෝර්ජ් චිට්ටි
කතාව, තිර නාටකය, අධ්‍යක්ෂණය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
වේෂ නිරූපණය – ඩෙරික් ඩී. නීස්
සහය අධ්‍යක්ෂණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත
වේෂ නිරූපණය – ශේෂා පලිහක්කාර
කැමරාව – විලී බ්ලේක්

සංගීත සංයෝජනය – සංගීත අධ්‍යක්ෂණ්‍ය – බී. ඇස්. පෙරේරා
ගී තනු – සුනිල් ශාන්ත
ගීත ප්‍රබන්ධය –
ගරු මර්සලින් ජයකොඩි පියතුමා
පසුබිම් සංගීතය – කේ. ඒ. දයාරත්න
ගීත සංඛ්‍යාව – 06
ගීත හා ගායක ශිල්පීන්:
අනුරාපුර , පොලොන්නරුව (විරුදු) –අයිවෝ ඩෙනිස්
සීගිරි ළඳකගේ – ලතා වල්පොල
ඕළු නෙළුම් නෙරිය රඟාලා – සිසිර සේනාරත්න
වෙසක් කැකුළු අතු අග හිඳ – ඉන්ද්‍රානි විජයබණ්ඩාර
මිනි මුතු පයට යට වෙනවා – තිලකසිරි ප්‍රනාන්දු
සුදු සඳ එළියේ – ඉන්ද්‍රානි විජයබණ්ඩාර
ගීත පොත් – සීමාසහිත චිත්‍ර ලංකා සමාගම
ගී තැටි – ලෝටස් එල්. එස්. 2000 සිට 2002 දක්වා
ගීත පටිගත කිරීම – විජය වාහිනී ශබ්දාගාරය – මදුරාසිය

View more movie pictures and movie trailers ...

නළු නිළියෝ – සෝමපාල ධර්මල‍්‍රිය (සේන), මල්ලිකා පිලපිටිය (ප්‍රේමා), මර්ටල් ප්‍රනාන්දු (අනුලා), අයිරාංගනී සේරසිංහ (සේනගේ මව), ආනන්ද වීරකෝන් (නිමල්), නෝනා සුබෙයිදා, ශේෂා පලිහක්කාර (බොරු කකුල්කාරයා), සුනිලා ජයන්ති, ඩී. ආර්. නානායක්කාර (සේනගේ පියා), මාපා ගුණරත්න, රොම්ලස් පෙරේරා, ජේ. බී. එල්. ගුණසේකර, වින්සන්ට් සේරසිංහ (කුමනේරිස්), ඇන්. ආර්. ඩයස් (පොඩි මහත්තයා)
ප්‍රදර්ශකයෝ – සීමාසහිත සිලෝන් තියටර්ස්
මංගල දර්ශනය කොටුව රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

විශේෂ තොරතුරු:
ජගත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය
1957 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙල
1957 චෙකොස්ලොවේකියාවේ
කර්ලෝවිවාරි චිත්‍රපට උළෙල
1958 එඩින්බරෝ චිත්‍රපට උළෙල
1958 ස්ට්‍රැම්පර්ඩ් චිත්‍රපට උළෙල
1956 හොඳම චිත්‍රපටය දීපශිකා සම්මානය

Cast and Crew of Sinhala Film Rekawa
, , , , , , , , , , , , ,

Original Article. Rekawa A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: