Related links
Sinhala Old Film Saradiel – සරදියෙල්
View more movie pictures and movie trailers ...
සරදියෙල්
Sinhala Old Film Saradiel
තිරගත වූ දිනය – 1954 අගෝස්තු 05
ඉදිරිපත් කිරීම – නවජීවන චිත්‍රපට සමාගම
කතාව, දෙබස්, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, ගීත රචනය – සිරිසේන විමලවීර
අධ්‍යක්ෂගේ පෙර චිත්‍රපට – අම්මා, සීදේවි, පිටිසර කෙල්ල
කැමරාව – පෝල් මතායස්
සහාය – ඩබ්. ඒ. බී. ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම – නව ජීවන චිත්‍රාගාරය – කඳාන
ගීත ගායනය – බී. පී. වික්‍රමසිංහ. ඒ. ජේ. කරීම්, ඩබ්. කේ. රූපසේන, වසන්තා සන්දනායක, තෙරේසා වීරසිංහ, ජිනදාස, චන්ද්‍රා
ගීත පිළිබඳ තොරතුරු -
කලා බලාපන්කෝ – ඒ. ජේ. කරීම්
කඳු හෙල් පල්ලම් – බී. පී. වික්‍රමසිංහ
දුක විතරද මේ ලොවෙහි – බී. පී. වික්‍රමසිංහ
කුලෙ ගියාදෙන් හෙයියා – ඩබ්. කේ. රූපසේන සහ පිරිස
හැමුවා පෙම් සුළඟක් -හිත මගේ පිරුණා -ප්‍රේමෙහි සිහිනේ කැඩී ගියා – බුදුනේ – බී. පී. වික්‍රමසිංහ
ගීත ප්‍රමාණය – 08
View more movie pictures and movie trailers ...
රඟපෑම් – එල්. මතායෙස් ප්‍රනාන්දු (සරදියෙල්), ගර්ලි ගුණවර්ධන (තංගම්මා), තෙරෙස් වීරසිංහ (සිරිමලී), දේවිකා රාණි, මාලනී රණසිංහ, ඇන්. ආර්. ඩයස්, ඇස්. එච්. ජෝතිපාල, ඇලින් රුද්‍රිරිගු, බෙන්ජමින් ප්‍රනාන්දු, මාෂල් පෙරේරා, චන්ද්‍රදාස
ප්‍රදර්ශනය – පිටපත් 07
ගාමිණී – මරදාන, කුවින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි – මහනුවර, ඡායා – කෑගල්ල, ජුපිටර් – කුරුණෑගල, රත්නාවලී – ජාඇල, විජේන්ද්‍ර – අනුරාධපුරය
නිෂ්පාදනයට ගිය වියදම – ලක්ෂ දෙකයි
මරදාන ගාමිණී සිනමා ශාලාවේ නොකඩවා දින 48 ක් තිරගත විය. නිෂ්පාදනයට ගත වූ කාලය වසරයි
නැවත තිරගත කිරීම – 1975 ජනවාරි 13 – පිටපත් 01
Cast and Crew of Sinhala Film Saradiel
Hugo Fernando, Sirisena Wimalaweera, Wasantha Sandanayake, Girly Gunawardana, S H Jothipala
Original Article. Saradiel A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sinhala Film Pitasakwala Abirahasa by Nirmal Rajapaksha at www.sandeshaya.org
Jayantha Chandrasiri is an unconventional director brings a film, Historic Legend King Dutugemunu at Sandeshaya Sri Lanka
Opening of ‘Nelum Pokuna’ Arts Theatre today
Congratulations! Rayan Malan and Purnima Ranasinghe Wedding
Kurumittek Awilla Sinhala Film by A.A. Junaideen
The introduction ceremony of film 'Maathaa' at the Sri Lankan Rupavahini Corporation auditorium.