Related links
Sinhala Old Film Seda Sulan – සැඩ සුළං
View more movie pictures and movie trailers ...
සැඩ සුළං
තිරගත වූ දිනය – 1955 ජූනි 24
ඉදිරිපත් කිරීම – සීමාසහිත ෆිල්ම් සිලෝන් සමාගම
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය – ටී. සෝමසේකරන්
සහය අධ්‍යක්ෂණය, සංස්කරණය – ටී. එන්. රාඕ
කැමරා අධ්‍යක්ෂණය – රාජ් ගෝපාල්
දෙබස් – ආනන්ද සමරකෝන්
නැටුම් – චොප්රා
සංගීත අධ්‍යක්ෂණය – ඇස්. දක්ෂිණමූර්ති (ද. ඉන්දියාව)
ගීත පටිගත කිරීම – මාහිනි චිත්‍රාගාරය (මදුරාසිය)
ගීත ප්‍රබන්ධය – ආනන්ද සමරකෝන්, ඩී. ටී. ප්‍රනාන්දු
ගීත ප්‍රමාණය – 18
ගීත පොත් – සීමාසහිත ෆිල්ම් සිලෝන්
ගීත හා ගායන ශිල්පීන් -
පෙම් කැකුල පිපි – ජමුනා රාණි / ඒ. එම්. රාජා
සැදෑවත් උතුම් – ජමුනා රාණි / මොහිදීන් බෙග්
ජීවන මේ ගමන – ජමුනා රාණි / ඒ. එම්. රාජ්
හිස් වී ගියේය – ජමුනා රාණි
සොමිබර පෙම් රැළි – ධර්මදාස වල්පොල / කේ. රාණි
කායිද මා ජීවිතේ – ධර්මදාස වල්පොල
හරි සාරයි මේ කාලේ – ජමුනා රාණි සහ පිරිස
මෝහයෙන් මුලා වෙලාද – මොහිදීන් බෙග් සහ සරෝජා
ලංකා මාතා – ලතා මංගෙෂ්කාර් ඇතුළු පිරිස
ඉදිරියට යමු සැවොමා – ලතා මංගෙෂ්කාර් / මොහිදීන් බෙග්
පදමට පොල් තෙල් – පියදාස ගුණසේකර
ගමන දුර නිසයි – ආනන්ද සමරකෝන් / කේ. රාණි ඇතුළු පිරිස
ඕ එන්න ප්‍රීති වෙන්න – කේ. රාණි
අමු පිටිසරයෙකි මේ – කේ. රාණි / ධර්මදාස වල්පොල / සුනිල් ප්‍රේමදාස
කළු කඩ කාසි සොයාලා – කේ. රාණි / ධර්මදාස වල්පොල
ඔයා තමයි මට හරි යන්නේ – කේ. රාණි / සුනිල් ප්‍රේමදාස
අනේ යන්නේ – ප්‍රසංග ගී කොටස්
ජීවන මේ ගමන (ළමා) ජමුණා රාණි / කේ. රාණි
View more movie pictures and movie trailers ...
රඟ පෑ නළු නිළියෝ -
ප්‍රේම් ජයන්ත් (සුනිල්), ෆ්ලෝරිඩා ජයලත් (සීතා), බිම්ලා කුමාරි ( නීලා), ඩොමී ජයවර්ධන (එඩී), ඩේවිඩ් ධර්මකීර්ති (සර් එඩ්වඩ් පලිපාන), සුනිල් ප්‍රේමදාස (රස්තියාදු), රිචඩ් ඇල්බට් (රොඩ්ඩා), ශාන්ති අබේසේකර (නාට්‍ය ගුරුවරයා), පියදාස ගුණසේකර (ඇන්ටන්), මොහිදීන් බෙග් (හිඟන්නා), ටී. සෝමසේකරන්, එම්. පී. ගිල්මන්, ලාල් දුල්වල, පත්මා ද මැල්, සුජාතා චන්ද්‍රදාස, ජොසිලිනි ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ.
හඳුන්වා දීම – පියදාස ගුණසේකර
ප්‍රදර්ශක – සීමාසහිත සිලෝන් තියටර්ස්
සිනමා ශාලා 21 ක ප්‍රදර්ශනය විය.
එල්ෆින්ස්ටන්, රොක්සි, මෙට්රෝ – නුගේගොඩ, ගාමිණී – මීරිගම, අශෝකමාලා – මීගමුව, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, ක්වීන්ස් – ගාල්ල, ;ව්ල්ස් – මහනුවර, ටාසන් – කෑගල්ල, බ්‍රෝඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් – කුරුණෑගල, මහලේකම් – කුලියාපිටිය, මාදම්පේ තියටර් – මාදම්පේ, රිජන්ට් – රඹුක්කන, සීගිරි – වේයන්ගොඩ, පැටන් – මොරටුව, සිත්තම්පලම් – අනුරාධපුරය, නිව් ඉම්පීරියල් – රත්නපුරය, නිව් ඉම්පීරියල් – කටුකුරුන්ද, විජිත – රත්මලාන, සිරිරාද්‍ර – මිල්ලතේ.
එල්ෆින්ස්ටන්හි දින 85 ක් තිරගත විය.
නැවත ප්‍රදර්නය 1977. 10. 17 – පිටපත් 7
චිත්‍රපටයේ දිග අඩි 17500.
Cast and Crew of Sinhala Film Seda Sulan
W A Silva, K Gunaratnam, T B Ilangaratne, Jamuna Rani, Mohideen Baig, Latha Walpola, Dharmadasa Walpola, Bertram Fernando, Domi Jayawardana, Christy Leonard Perera, Shanthi Lekha, Rita Ratnayake
Original Article. Radala Piliruwa A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
- SADA SULAN FILM
- sada sulan film songs
- www sinhala moves sadasulan
- seda sulan film
- seda sulan sinhala film
- sedasulan singhala film songs
- tarunaya sinhalamovis
- www sandeshaya org\cinema\old sinhala film\seda sulang
- sinhala films sedasulan
- seda piyapath
- you tube old sinhala film seda sulang
- sinhala film seda piyapath
- sinhala film archana
- www seda sulan sinhala films songs
- www sadasulan lanka sinhala film com
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Miss Sri Lanka Jacqueline Fernandez in Bollywood Movie at Sandeshaya Sri Lanka
Sweet Angel coming on July 8 to Silver screen
Sinhala Film Train to Kandy by Udana Fonseka and Ray Jay
Angara Dangara Film Shooting and unfolds from April 1
ARASH arrives in Sri LankaTuesday
'Challenges' Sinhala Film is now being screen in the EAP circuit
Sri Lankan Film - Akasa Kusum (Flowers of the Sky) by Prasanna Vithanage
Cine OSCA, Ridma Reyak 2009 in BMICH - Sandeshaya Sri Lanka