Related links
Sinhala Old Film Seedevi – සීදේවී
View more movie pictures and movie trailers ...
සීදේවී
තිරගත වූ දිනය – 1951 මාර්තු 09
නිෂ්පාදනය – නවජීවන චිත්‍රපට සමාගම
අධ්‍යක්ෂණය, කතාව, දෙබස් ගීත රචනය – සිරිසේන විමලවීර
ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය
ගීත සංඛ්‍යාව – 11
ගීත හා ගායන ශිල්පීන් -
ප්‍රේම තතේ හැප්පී – බී. එන්. අමරලතා / ඩී. ආර්. නානායක්කාර
ගියා මා හැරා දුක් ගිනි දී – බී. එච්. ද සිල්වා /ජේ. සී. කේ. රූපාවතී
ගීත ඇසේ මිහිරි – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී
ස්වාමි ඔබ මාගේ – ෆේරක්සිඩ් ප්‍රනාන්දු
නිදි මර මර දුටු – බී. එන්. අමරලතා / ආර්. පද්මිණී
ඕ පායා ඒවී පූර්ණ චන්ද්‍රයා – ජේ. සී. කේ. රූපාවතී / බී. එච්. ද සිල්වා
පිටුපාලා නොයනු – බී. එච්. ද සිල්වා / කේ. ඩබ්. කරුණා කුමාරි
මහා මේරු පර්වත රාජ – කේ. හෙක්ටර් සොයිසා
මා පාදචාරී – ෆේරක්සිඩ් ප්‍රනාන්දු
පල ඇති රුකටා – කේ. හෙක්ටර් සොයිසා
සීදේවී – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී
සංගීතය – බී. එච්. ද සිල්වා
View more movie pictures and movie trailers ...
කැමරාව – පී. එල්. රායි
කලා අධ්‍යක්ෂණය – ෂොඩ් ගවෝන්කර්
නාද ශිල්පි – ටී. ආර්. රාමචන්ද්‍රන්
රසායනාගාර පාලක – රම්බාබු
රඟපෑම් – බී. එච්. ද සිල්වා (එඩී ජූනියර්) (රාජේන්ද්‍ර) ටී. මාර්ෂල් පෙරේරා (දොස්තර), ඇන්. ආර්. ඩයස් (පියා), ඩී. ආර්. නානායක්කාර (මැනේජර්), බී. චන්ද්‍රදාස (බබා) ජේ. සී. කේ. රූපවතී (රාණි) කේ. ඩබ්. කරුණා කුමාරි (ග්‍රේස්) ඩබ්ලිව්. රීටා පද්මිණී (බබී), බී. එන්. අමරලතා (අමරා) ඇස්. ඒ. ෂර්ලි සමරසිංහ (කාච්චි අක්කා).
මංගල දර්ශනය – එවකට කොළඹ නගරාධිපති ධූරය දැරූ එස්. සෙල්ලමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 6.00 ට ගාමිණී සිනමාහලේදී පැවැත්විණ.
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම.
මරදානේ ගාමිණී සිනමා ශාලාවේ ‘සීදේවි’ මාස දෙකයි
දින 22 ක් නොකඩවා ප්‍රදර්ශනය විය.
විශේෂිතා – දින 82 ක් පෙන්වා ලක්ෂ 10 ක ආදායමක් ලබා ඇත.
Cast and Crew of Sinhala Film Seedevi
D R Nanayakkara, N R Dias
Original Article. Seedevi – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Cine OSCA, Ridma Reyak 2009 in BMICH - Sandeshaya Sri Lanka
Sinhala Film Mal by Isuru Weerasinghe is Shooting now
Miss Sri Lanka Jacqueline Fernandez in Aladin Hindi Movie at Sandeshaya Sri Lanka
Vivaha 150 - Hair, Beauty and Bridal Fair Exhibition 2012 Photos by Adrian Dharmaratne
Shooting of SuperSix under way - The Rs. 77 million movie at Sandeshaya Film Database
Jacqueline Fernandez proud to be a Sri Lankan
Jacqueline Fernandez and Emraan Hashmi Hot Murder 2 Hindi Movie
Popular Sri Lankan actress, model Gayesha Perera in Child's play
Its matter of gratitude Glittering Hollywood tribute to Roy-Sumana to Its a Matter of Love by Roy de Silva