Related links

Sinhala Old Film Sengewunu Pilithura – සැඟවුණු පිළිතුර

View more movie pictures and movie trailers ...

සැඟවුණු පිළිතුර

තිරගත වුණ දිනය – 1951 මැයි 20
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස් සමාගම
නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එච්. ද ඉසැඩ් සිරිවර්ධන, ෂර්ලි කොරයා නිව් මිනර්වා නාට්‍ය කණ්ඩායම වෙනුවෙන්.
අධ්‍යක්ෂණය, කතාව, දෙබස් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

ගී පද රචනය – චන්ද්‍රසේන වීරසේකර
සංගීතය – මොහොමඩ් ගවුස්
ගීත පටිගත කිරීම – මදුරාසිය නැප්චූන් චිත්‍රාගාරය
ගීත ප්‍රමාණය – 12
ගීත හා ගායන ශිල්පීන් -
නෑ නෑ දැන් කකුල මගේ වේදනා – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
පෙම් ලෝකේ රාජිනි – සුසිල් ප්‍රේමරත්න /රුක්මණී දේවි
නැන්සි පනේ – එඩී ජයමාන්න
ලේ කිරි දීලා – රුක්මණී දේවි
මනහර ගීත ගයාලා නැලවිලා – සුසිල් ප්‍රේමරත්න / රුක්මණී දේවි
මන්ත්‍රීකම දිනනවා – බර්ට්‍රම් ප්‍රනාන්දු
පරානේ මාගේ ආලේ – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
අම්මා නැති කාලේ – රුක්මණී දේවි
අනාත මාගේ ජීවිතේ – රුක්මණී දේවී
සනසනු මා – සුසිල් ප්‍රේමරත්න / ලැටීෂියා පීරිස්
මගේ වාසනා කාලේ – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
සුන්දර වන රාජිනියේ – සුසිල් ප්‍රේමරත්න /රුක්මණී දේවි

View more movie pictures and movie trailers ...

රඟපෑම් – රුක්මණී දේවි (කුසුම ලතා), එඩී ජයමාන්න (පෙරකීනු), බී. ඒ. ඩබ්. ජයමාන්න (චන්ද්‍රපාල), ලැටීෂියා පීරිස් (බීටා), බෙනඩික්ට් ප්‍රනාන්දු (හැරල්ඩ්), ස්ටැන්ලි මල්ලවආරච්චි (මිල්ටන්), ග්‍රේෂන් ජයමාන්න (රෙජිස්ටාර්), වික්ටර් කුරේරා (ගාමිණී), මේබල් බ්ලයිත් (නැන්සි), බර්ට්‍රම් ප්‍රනාන්සු (අළුනේරිස්), එස්. ඩී. එලිසබෙත්, මාක් සමරනායක, පීටර් පීරිස්, මියුරින් ජයලත්.
මංගල දර්ශනය – 1951 මැයි 20 දින සවස 6.00 ට වැල්ලවත්තේ රොක්සි සිනමා ශාලාවේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විය.
මුලින්ම ප්‍රදර්ශනය කළ සිනමා ශාලා – එල්ෆින්ස්ටන් (මරදාන), රොක්සි (වැල්ලවත්ත), නිව් එම්පයර් (මීගමුව), ක්වීන්ස් (ගාල්ල), නෙල්සන් (ත්‍රිකුණාමලය).

‘සැඟවුණ පිළිතුර’ දෙමළ බසින්දෙබස් කවා ‘කුසුමලතා’ නමින් 1951 දෙසැම්බර් 22 ලංකාවේ තිරගත කරන ලදී.

Cast and Crew of Sinhala Film Sengewunu Pilithura
, , ,

Original Article. Sengewunu Pilithura – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...