Related links
Sinhala Old Film Sepali – සේපාලි
View more movie pictures and movie trailers ...
සේපාලි
Sinhala Old Film Sepali
තිරගත කළ දිනය – 1958 ඔක්තෝබර් 31
නිෂ්පාදනය – රොබින් තම්පෝ (මීනා මූවිස්)
අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. එස්. එම්. තම්පෝ
කැමරාව – ක්‍රිෂ්ණ මූර්ති
සංගීත අධ්‍යක්ෂණය – සතුර් සහ පී. වෙම්බු
කතා පිටපත – දුලාරි හින්දි චිත්‍රපටය ඇසුරිනි
දෙබස් – සූරිය කුමාර්, චිත්‍රානන්ද අබේසේකර
ගීත ප්‍රබන්ධය – හර්බට් එම්. සෙනෙවිරත්න, කේ. හියුගෝ ප්‍රනාන්දු, සූරිය කුමාර්
ගීත සංඛ්‍යාව – 08
ගීත හා ගායන ශිල්පීන් -
දෙදෙනාගේ ආලේ – ලතා වල්පොල
මේ සෞම්‍ය රාත්‍රිය – ධර්මදාස වල්පොල
දැන් කාලේ වාගේ ලෝකේ – ලතා / ධර්මදාස වල්පොල
ඇයි අනේ වේදනා – ලතා වල්පොල
එපා ගීතිකා ඒ කොනේ – කේ. රාණි
පුන් චන්ද්‍ර පාය නැගේ – කේ. රාණ
ආලේ වියෝ ගෙනා – කේ. රාණි
මා සතු ඉරණම සේ – කේ. රාණි
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රාගාරය – මදුරාසිය
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්
තැටි අංක ඩබ්ලිව් එන් 629, ඩබ්ලිව් එන් 628
View more movie pictures and movie trailers ...
නළු නිළියෝ -
ස්ටැන්ලි පෙරේරා – ෆ්ලෝරිඩා ජයලත්
මාක් සමරනායක – රීටා රත්නායක
ඇන්තනි සී. පෙරේරා – ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
වින්සන්ට් වාස් – එස්. ඩී. එලිසබෙත්
Cast and Crew of Sinhala Film Sepali
Film Sepali, K Hugo Fernando, Herbert Seneviratne, Latha Walpola, Dharmadasa Walpola, K Rani, Stanley Perera, Reeta Rathnayaka, Mark Samaranayake, Christy Leonard Perera, Vincent Vaas
Original Article. Sepali A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Train to Kandy sinhala movie release on January
Sinhala Film Super Six Audio Album and Official Trailer Released
Its matter of gratitude Glittering Hollywood tribute to Roy-Sumana to Its a Matter of Love by Roy de Silva
Ice Age 3 - Dawn of the Dinosaurs - Wallpapers Traillers Article
Nataliya n Lakshan's wedding Congrats from Sandeshaya
Most Celebrated Singer of Sirasa Super Star - Amila Nadishani
Dushyanth Live In Concert at Sandeshaya Sri Lanka - Sri Lankan Art of Actress Models Dancers Singers Beauties
New STF film at Ritz - Nidi Yahana Kalambei by Sudesh Vasantha Peiris
Sirasa Dancing Stars Season 02 - Photography by Sagara Lakmal De Mel at Sandeshaya Sri Lanka