Related links
Sinhala Old Film Sirakaruwa – සිරකරුවා
View more movie pictures and movie trailers ...
සිරකරුවා
තිරගත වූ දිනය – 1957 ජනවාරි 25
ඉදිරිපත් කිරීම – නව ජීවන චිත්‍රපට සමාගම
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර නාටකය – සිරිසේන විමලවීර
කතාව, පිටපත – සිරිසේන විමලවීර (වික්ටර් හියුගෝගේ ලෙස මිසරාබ්ලේ නවකතාව ඇසුරිනි)
කැමරාව – ඩබ්. ඒ. බී. ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – ටී. ඇෆ්. ලතීෆ්
ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර
ගීත පටිගත කිරීම – නව ජීවන චිත්‍රාගාරය
ගීත සංඛ්‍යාව – 07
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – නැෂනල් ලේබලයෙන් නිකුත් විය
ගීත හා ගායන ශිල්පීන් -
ටිකිරි ටිකිරි ටිකිරි ලියා – සිසිර සේනාරත්න
ලෝ පාලන ශ්‍රී විෂ්ණු – ජී. එස්. බී. රාණි පෙරේරා
දලුලාපු ගහේ – ජී. එස්. බී. රාණි පෙරේරා
සංසාරේ මංමුලා වූ – පුෂ්පරාණි
පරමෝත්තම බුදු පියේ – ජී. එස්. බී. රාණි
නැංසි පුංචි කාලේ – හරුන් ලන්ත්‍රා / පුෂ්පරාණි /ජී. එස්. බී. රාණි
මාව අල්ලපන් බබෝ – පුෂ්පරාණි / කෝකිල දේවි
රඟපෑ නළු නිළියෝ: සිරිසේන විමලවීර, ප්‍රේම කාන්ති, මතායස් ප්‍රනාන්දු, ශාන්ති අබේසේතර, ඊ. මාෂල් පෙරේරා, එන්. ආර්. ඩයස්, එස්. එච්. ජෝතිපාල, ඩී. ජේ. වීරක්කොඩි
View more movie pictures and movie trailers ...
Cast and Crew of Sinhala Film Sirakaruwa
Sirisena Wimalaweera, W A B De Silva, T F Latheef, Sirira Senaratne, G S B Rani Perera, Haroon Lanthra, Kokila Devi
Original Article. Sirakaruwa A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lankan Sinhala Film Saraa by Pradeep Nishantha at Sandeshaya Sri Lanka
'Rupa Gee Saraniya' at Tower Hall
Derana Veet Miss Sri Lanka for Miss World 2009 - Gamya Prasadini takes the crown at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Yawwana Bambaru Api(Challengers) by Udayakantha Warnasuriya at Sandeshaya
Sinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshaya
The Drifter Diaries - Gayesha Perera Portrait Collection by Mithun Dhananjaya
Sri Lankan Sinhala Film Angara Dangara by Nalin Rajapaksha at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Theja by Nilantha Hapanweera at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Wehi Davasa by Bhadraji Mahinda Jayathilaka at Sandeshaya Sri Lanka