Sinhala Old Film Sirimali – සිරිමලී

Sinhala Old Film Sirimali – සිරිමලී

සිරිමලී

Sinhala Old

තිරගත වූ දිනය – 1959 සැප්තැම්බර් 11
නිෂ්පාදනය – මීනා තම්පෝ / පී. එල්. බුද්ධදාස
කතා පිටපත හා අධ්‍යක්ෂණය – රොබින් තම්පෝ
දෙබස් හා ගීත ප්‍රබන්ධනය – චිත්‍රානන්ද අබේසේකර

සංගීත අධ්‍යක්ෂණය – වී. ක්‍රිෂ්ණමූර්ති
ගීත සංඛ්‍යාව – 07
ගීත හා ගායන ශිල්පීන්:
කරුණාව යුක්ති ධර්මේ – ලතා වල්පොල
ආකාසේ ආවසේ – ලතා – ධර්මදාස වල්පොල
ඇයි වදේ මේ බය වෙලා – ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා / කේ. රාණි
රන් කරලිනි සාර වෙලා – ලතා වල්පොල
පම් හද මෝරයි – ලතා වල්පොල
පුන් චන්ද්‍ර පායා – ඉන්ද්‍රාණි විජයබණ්ඩාර / සිඩ්නි ආටිගල
සිනාසේවි චන්ද්‍රා – ලතා වල්පොල
ගීත පටිගත කිරීම – ගෝල්ඩන් – වාහිනී – මදුරාසිය
ගීත පොත් – සිලෝන් ප්‍රින්ටර්ස්
ග්‍රැමෆෝන් තැටි – පිලිප්ස්

නළු නිළියන්:
බොනිපස් ප්‍රනාන්දු (රාජා)
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා – (පෙන්දා)
අශෝක පොන්නම්පෙරුම (රෝබියස් / සුරබියෙල්)
කාමලින් ප්‍රනාන්දු (සොපී)
සුජාතා විජේසේකර (සිරිමලී)
ජෝ අබේවික්‍රම (අප්පු)
ඩේවිඩ් ධර්මකීර්ති (ගලබොඩ මුදලාලි)
චිත්‍රපටයේ දිග අඩි 14023
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of Sinhala Film Sirimali
, , , , , , , , , , , , ,

Original Article. Sirimali A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Sirimali

Release date: September 11, 1959

Produced by P. L. Buddhadasa and Meena Tampoe., directed by Robin Tampoe, Music directed by V. Krishnamoorthy, Lyrics by Chitrananda Abeysekara
Cast: Boniface Fernando, Sujatha Wijesekara, Ashoka Ponnamperuma, Caroline Fernando, David Dharmakeerthi, Joe Abeywickrema, Christie Leonard Perera

No. of songs: 07

Playback singers: Indrani Wijebandara, Sydney Attygalle, Lata, Dharmadasa Walpola, Christie Leonard Perera