Related links

Sinhala Old Film Sirisangabo – සිරිසඟබෝ

View more movie pictures and movie trailers ...

සිරිසඟබෝ

තිරගත වූ දිනය – 1952 ජූලි 18
ප්‍රදර්ශනය, නිෂ්පාදනය – සිලෝන් තියටර්ස් කැමරාකරණය, අධ්‍යක්ෂණය,
නිෂ්පාදනය – වර්නන් ජයවර්ධන
තිර නාටකය, දෙබස්, කවි – ටී. ඩී. ඇඩ්වින් පෙරේරා (හැන්ඩි අප්පු), (ජනප්‍රිය සිරිසඟබෝ නාට්‍ය ඇසුරිනි)
කවි ගායනා – දංගොල්ලේ රාජ් කුමාරන්
දෙබස් පටිගත කිරීම – ඉන්දියාවේ සරස්වතී චිත්‍රාගාරය
ආගමික උපදෙස් – වතුරේගම සෝමාලංකාර හිමි
රඟපෑම් – ටී. ඩී. ඇඩ්වින් පෙරේරා ( සිරිසඟබෝ), දේවී සකුන්තලා (සඟබෝ බිසව), පියදාස පෙරේරා, තෙරෙස් වීරසිංහ, ලක්ෂ්මී බායි.
ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, රොක්සි, ලක්ෂ්මී (අම්බලන්ගොඩ), වේල්ස් (මහනුවර), රෝයල් (බණ්ඩාරවෙල), (පිටපත් 05) ප්‍රදර්ශන කාලය දින 2 යි.

View more movie pictures and movie trailers ...

Original Article. Sirisangabo – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: