Sinhala Old Film Subadra – සුභද්‍රා

Sinhala Old Film Subadra – සුභද්‍රා

සුභද්‍රා

Sinhala Old

තිරගත වූ දිනය – 1960 පෙබරවාරි 04
කතා පිටපත, දෙබස් – සිරිල් පී. අබේරත්න
කැමරාව – වී. කේ. බී. මනියම්

සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා
ගීත ප්‍රබන්ධනය – කරුණාරත්න අබේසේකර, සිරිල් පී. අබේරත්න
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන්:
සොබා ධර්මයාගේ සදා – මොහිදීන් බෙග්
ශ්‍රියා ශ්‍රියා රැයේ විනෝද – ජී. එස්. බී. රාණි පෙරේරා
මේ දීප සිංහලේ අපේ – ස්වර්ණා පී. අබේරත්න, එච්. ආර්. ජෝතිපාල
හොඳා මගේ කාලේ – සිඩ්නි ආටිගල
බාරි මගේ් නටාපන්කෝ – ස්වර්ණා අබේරත්න, ඔස්මන් ළමාහේවා, ඩොමී ජයවර්ධන
මේ දරු සෝකේ – ජී. එස්. බී. රාණි පෙරේරා
ඔබට අත පෑවේ – ජී. එස්. බී. රාණි පෙරේරා
අහසේ දිලෙන්නා වූ චන්ද්‍රා – ජී. එස්. බී. රාණි පෙරේරා / සිඩ්නි ආටිගල
ගුඩ් ලක් ටු වූ මයි ඩාලිං – ස්වර්ණා අබේරත්න
මාගේ් ප්‍රේම මාතා – වින්සන් ද සිල්වා
පතිවත මා රැකි – ස්වර්ණා අබේරත්න
ප්‍රානේ පුදන්නම් කියා – ස්වර්ණා අබේරත්න /එච්. ආර්. ජෝතිපාල
ගීත පටිගත කිරීම – පැරමවුන්ට් චිත්‍රගාරය – මදුරාසිය
ගීත පොත්- ආර්. පී. දයාපාල
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ර් වොයිස් (එච් එම් වී) තැටි අංක ඩබ්ලිව් එන් 673 සිට ඩබ්ලිව් එන් 678 දක්වා

නළු නිළියන්: ඩොමී ජයවර්ධන, දිස්නා රංජනී, රෝහිණී ජයකොඩි, ඇන්තනි සී. පෙරේරා ලිලියන් එදිරිසිංහ – ප්‍රෙමිලා කුරුප්පු

Cast and Crew of Sinhala Film Subadra
, , , , , , , , , ,

Original Article. Subhadra A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Subadra

Release date: Feb. 4, 1960

Produced and directed by Cyril P. Abeyratne, Music directed by T. R. Papa, Lyrics by Karunaratne Abeysekara, Cyril P. Abeyratne
Cast: Dommie Jayawardana, Disna Ranjani, Rohini Jayakody, Anthony C. Perera, Lilian Edirisinghe, Premila Kuruppu
No. of songs: 12

Playback singers: Mohideen Baig, G. S. B. Rani Perera, H. R. Jothipala, Sydney Attygalle, Swarna Abeyratne, Osmund Lamahewa, Dommie Jayawardana, Vincent de Silva