Related links

Sinhala Old Film Sujatha – සුජාතා

View more movie pictures and movie trailers ...

සුජාතා

තිරගත වූ දිනය – 1953 ජූනි 26
නිෂ්පාදනය හා ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් ප්‍රථම නිෂ්පාදනය
නිෂ්පාදක – කේ. ගුණරත්නම් (සීමාසහිත සිනමාස් අධිපති)
අධ්‍යක්ෂණය – ටී. ආර්. සුන්දරම් (දකුණු ඉන්දියානු ජාතික)
සහය අධ්‍යක්ෂණය – ඩී. වී. මාරි
කතාව – මූලික සැකසුම – සිරිල් පී. අබේරත්න
නැවත සැකසුම – ටී. සෝමසේකරන් / ඩී. වී. මාරි
දෙබස් – සිරිසේන විමලවීර / ආනන්ද සමරකෝන්
කැමරාව – සුබ්බරාඕ, මස්තාන්, නාදන්
සංස්කරණය – බාලු

සංගීතය – ඇස්. දක්ෂිණමූර්ති (දකුණු ඉන්දියාව)
ගීත ප්‍රබන්ධය – ආනන්ද සමරකෝන්, ඩී. ටී. ප්‍රනාන්දු, සිරිසේන විමලවීර
ගීත ප්‍රමාණය – 13
ගීත සහ ගායන ශිල්පීන් -
ප්‍රේමාලෝකය නිවී ගියා – ජමුනා රාණි / මොහිදීන් බෙග් (රචනය – සිරිසේන විමලවිර)
සුමදුර වේ සුපිරිසිදු වේ – කේ. රාණි (රචනය – ඩී. ටී. ප්‍රනාන්දු)
අයියෝ බෑ බෑ හරි – සුනිල් ප්‍රේමදාස,කේ. රාණි, ධර්මදාස වල්පොල (රචනය ආනන්ද සමරකෝන්)
මෙන්න මැණිකෝ මෙතන – ඩොමී ජයවර්ධන, කේ. රාණි.
පියෙහි විප්ප යෝගෝ – ජමුණා රාණි (රචනය – ඩී. ටී. ප්‍රනාන්දු)
පෙම් රැල්ල නගී – කේ. රාණි, ධර්මදාස වල්පොල (රචනය – සිරිසේන විමලවීර)
මායාවකි මේ ලෝකේ – මොහිදීන් බෙග් (රචනය – ඩී. ටී. ප්‍රනාන්දු)
ප්‍රේම ගඟේ මැණික් වගේ – කේ. රාණි, මොහිදීන් බෙග් (රචනය – සී. ටී. ප්‍රනාන්දු)
මනරංජන දර්ශනීය ලංකා – කේ. රාණි සහ පිරිස (රචනය – ආනන්ද සමරකෝන්)
දැන් කාලේ – ස්වර්ණලතා / බර්ට්‍රම් ප්‍රනාන්දු
නාරිලතා පුෂ්පේ – ස්වර්ණලතා / බර්ට්‍රම් ප්‍රනාන්දු (රචනය – ඩී. ටී. ප්‍රනාන්දු)
නමෝ නමෝ මාතා – ජාතික ගීය – සමූහ (රචනය – ආනන්ද සමරකෝන්)
ගීත පටිගත කිරීම – මොඩර්න් චිත්‍රාගාරය – ද. ඉන්දියාව – සේලම්

View more movie pictures and movie trailers ...

රඟපෑම් – ප්‍රේම් ජයන්ත් (නිහාල්), ඩොමී ජයවර්ධන (විකී), ඩේවිඩ් ධර්මකීර්ති (මුදලි), ප්ලෝරිඩා ජයලත් (සුජාතා), ශාන්ති ලේඛා (ප්‍රේමා), ජෙමිනි කාන්තා (එමලි), බර්ට්‍රම් ප්‍රනාන්දු (පෙරේරා), මර්වින් අල්විස් (චුට්ටං), සුනිල් ප්‍රෙ‍්‍ර්මදාස, එඩ්වඩ් ඩී. සිල්වා, එම්. පී. ගිල්මන්, වෝල්ටර් ප්‍රනාන්දු, නෝනා සුබෙයිදා, මොහිදීන් බෙග්, සෝමසේකරන්, එස්. ඩී. එලිසබෙත්, අශෝක මාලා ද සිල්වා.
ප්‍රදර්ශනය – සැපයර් වැල්වත්ත, ගාමිණී මරදාන, කිංග්ස්ලි කොටහේන, වෙම්බ්ලි මහනුවර, ඔලිම්පස් සිනමා ගාල්ල, රිචමන්ඩ් කළුතර, රත්නාවලී ජාඇල, ජෙමිණි අනුරාධපුර, පර්ල් හලාවත, ඡායා කෑගල්ල, ජූපිටර් කුරුණෑගල, නඩරාජා මීගමුව.
පිටපත් ප්‍රමාණය – 12
මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්
මුල් වටයේ ආදායම ලක්ෂ 22 1/2

Cast and Crew of Sinhala Film Sujatha
, , , , , , ,

Original Article. Sujatha – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: