Sinhala Old Film Sundara Birinda – සුන්දර බිරිඳ

Sinhala Old Film Sundara Birinda – සුන්දර බිරිඳ

සුන්දර බිරිඳ

Sinhala Old Film Sundara Birinda

තිරගත වූ දිනය – 1960 අප්‍රියෙල් 28
ඉදිරිපත් කිරීම – සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
අධ්‍යක්ෂණය – ටී. යෝගනාදන් (ඉන්දීය ජාතික)
කතා පිටපත – වඤ්ජිකෝට්ෙටේ වාලිපන් – දෙමළ චිත්‍රපටය ඇසුරිනි දෙබස් සහ

ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත සංඛ්‍යාව – 11
ගීත හා ගායන ශිල්පින් –
සඳ පායලා වාගේ – ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල
සිරිය සොබන නයන – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
ලාලිත රූපේ – ජී. එස්. බී. රාණි / ධර්මදාස වල්පොල
සිත මාගේ පෑරුණා – ලතා වල්පොල
පාගාලා යාමුකෝ හැටේ – ඇල්. ඇම්. පෙරේරා
නිනි දේ නිනි දේ – ලතා වල්පොල
කොයි කාගේ පිිහිටක් දෝ – මොහිදීන් බෙග්
ආදරේ මාගේ් මා දමා – ලතා වල්පොල
හද සිනමාවේ නළඟන – ලතා වල්පොල
සැංගී සැංගී ඈත – ජී එස්. බී. රාණි පෙරේරා සහ පිරිස
රඟ පා විනෝදේ – ජී. එස්. බී. රාණි / ලතා වල්පොල
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය – මදුරාසිය
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී)

රඟපෑ නළු නිළියන් –
රවීන්ද්‍ර රූපසේන (සුනිල්) රීටා රත්නායක – සෝමා ලීනා ද සිල්වා – රූපා ආනන්ද ජයරත්න – ආනන්ද ක්ලැරිස් ද සිල්වා – වයලා ඇල්. ඇම්. පෙරේරා – ලකී අශෝක පොන්නම්පෙරුම ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා – බබානිස් ඇලෝයි විජේරත්න ඇනස්ටා ප්‍රනාන්දු ලිලියන් එදිරිසිංහ

Cast and Crew of
, , , , , , , , ,

Original Article.Sundara Birinda A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: