Sinhala Old Film Suneetha – සුනීතා

Sinhala Old Film Suneetha – සුනීතා

සුනීතා

Sinhala Old

තිරගත කළ දිනය – 1958 අගෝස්තු 21
ඉදිරිපත් කිරීම – සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
අධ්‍යක්ෂණය – පී. නීලකන්ටන් (ඉන්දීය ජාතික)
කතා පිටපත – වාල්විලේ ඔරුනාල් දෙමළ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් හා ගීත රචනය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
නැටුම් – රාගිනි සහ පිරිස

සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන් –
සීදේවි රූබරි මා – ජී. එස්. බී. රාණි / ධර්මදාස වල්පොල
මේ සසරේහි සැමදා – මෙහිදීන් බෙග්
ප්‍රීති බෝ වේ මා හදේ – ලතා වල්පොල
සැමට සුබ සෙත වේ මෙදා – ජී. එස්. බී. රාණි / ධර්මදාස වල්පොල
පායා සැංගි සැංගි – ලතා වල්පොල සහ පිරිස
පෙම් ලෝකයක් මවාලා – ලතා / ධර්මදාස වල්පොල
කරුමේද මගේ – ලතා
ඩාලිං මයි ලව් – ඇල්. ඇම්. පෙරේරා -ජී. එස්. බී. රාණි පෙරේරා
පාවි යාවි යාවී – ලතා වල්පොල සහ පිරිස
ගීත පොත් රුහුණු ප්‍රකාශකයෝ – මරදාන
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්
තැටි අංක ඩබ්ලිව්. එන් 630 දිට 634 දක්වා
ගීත පටිගත කිරීම – වාහිනි චිත්‍රාගාරය – මදුරාසිය

නළු නිළියන් –
රවීන්ද්‍ර රූපසේන – රීටා රත්නායක
කිංග්ස්ලි රාජපක්ෂ – ලීනා ද සිල්වා
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා – පුණ්‍යා හීන්දෙනිය
ඇල්. ඇම්. පෙරේරා – ලිලියන් එදිරිසිංහ
අශෝක පොන්නම්පෙරුම – වයලා ප්‍රනාන්දු
හෙන්රි ජයසේන

Cast and Crew of Sinhala Film Suneetha
, , , , , , , , , , ,

Original Article. Suneetha A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: