Related links
Sinhala Old Film Surathali – සුරතලී
View more movie pictures and movie trailers ...
සුරතලී
Sinhala Film Surathali
තිරගත වූ දිනය – 1958 සැප්තැම්බර් 19
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
කතාව හා දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය – සිරිල් පී. අබේරත්න
කාර්මික අධ්‍යක්ෂණය – කේ. වෙම්බු (ඉන්දීය ජාතික)
නැටුම් – ශේෂා පලිහක්කාර සහ පිරිස
>
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය (මදුරාසිය)
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන්
උදා වේවි හිරු දෙවි – ධර්මදාස වල්පොල
දැවුණා ප්‍රේම ගිනි ජාලේ – ස්වර්ණා අබේරත්න
සීත ජලේ මේ නාමු ගිලී – ජී. එස්. බී. රාණි පෙරේරා සහ පිරිස
ප්‍රේමේ මෝරන කාලේ – ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල
සාදු ශ්‍රී මොලෝහි පතුරා – ධර්මදාස වල්පොල
ගී දේවි ශ්‍රී සරසවි – ධර්මදාස වල්පොල / ජී. එස්. බී. රාණි පෙරේරා
පුදුමයෙකි ලෝකේ – ධර්මදාස වල්පොල / ජී. එස්. බී. රාණි / ස්වර්ණා අබේරත්න / එච්. ආර්. ජෝතිපාල
පිටිසරෙහි අගේ – ධර්මදාස වල්පොල
සිරියාමේ සාරා – එච්. ආර්. ජෝතිපාල
පෙම් ගී ගයා විනෝදේ – ජී. එස්. බී. රාණි පෙරේරා
සංගීතේ රසේ වෙලී – ධර්මදාස වල්පොල
ආ ලෝකේ දේය මා හදේ – ස්වර්ණා අබේරත්න / එච්. ආර්. ජෝතිපාල
ග්‍රැමෆෝන් ගී තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව්. එන්. 581 සිට 586 දක්වා
View more movie pictures and movie trailers ...
නළු නිළි පිරිස – රවීන්ද්‍ර රූපසේන, ආනන්ද ජයරත්න, ආනන්ද වීරකෝන්, එල්. එම්. පෙරේරා, සැම්සන් දිසානායක, ඇලෝයි විජේරත්න, ලීනා ද සිල්වා, නිමලා අතපත්තු, රෝහිනි ජයකොඩි, ලිලියන් එදිරිසිංහ, ප්‍රෙමිලා කුරුප්පු, එමලින් ශ්‍රියාලතා
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම.
මංගල දර්ශනය – 1956 සැප්තැම්බර් 12 කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේදී එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ රඟපෑ සියළුම නළු නිළියන්ගේ සහභාගිත්වයෙන්.
විශේෂ – පසුව ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම.
Cast and Crew of Sinhala Film Surathali
Dharmadasa Walpola, G S B Rani Perera, H R Jothipala, Ananda Jayaratne, Ananda Weerakoon, Leena de Silva, Lillian Edirisinghe
Original Article. Surathali A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
- surathali com
- surathali
- surathalee film
- www surathali com
- surathali film songs
- surathali film
- surathalee sinhala film
- suratali song /walpola
- song of sinhala old film surathalee
- Dharmadasa Walpolas Surathalee mp3 song free download
- sinhala movie surathalee
- surathali films
- surathali mp3
- surathali sinhala film
- surathali sinhala movie
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Densil Jayaweeras maiden movie Wassanaya Senehasa
Wassane Senehasa Sinhala Film by Densil Jayaweera
Sri Lankan Sinhala Film Suwanda Danuna Jeewithe Videos and Images
Sri Lankan Sinhala Film Suba by Ariyadasa Peiris at Sandeshaya Sri Lanka
Sri Lannkan Sinhala Film Mago Digo Dai by Lal Priyadeva at Sandeshaya Sri Lanka
Jacqueline Fernandez proud to be a Sri Lankan
Flying Fish Sinhala Film(Igillena Maluwo) by Sanjeewa Pushpakumara
Sinhala Film How I Wonder what you are by Udaya Dharmawardana and Chinthana Dharmadasa at sandeshaya.org of movie collection
16th Sumathi Awards 2011 Nominations
Sri Lankan Raigam Tele Award 2009 Ceremony Photos at Sandeshaya Sri Lanka