Related links
Sinhala Old Film Umathu Vishvasaya – උමතු විශ්වාසය
View more movie pictures and movie trailers ...
උමතු විශ්වාසය
Sinhala Old Film Umathu Vishvasaya
තිරගත වූ දිනය – 1952 අප්‍රියෙල් 09
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්
කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
සහය නිෂ්පාදනය – එඩි. ජයමන්න / රුක්මණී දේවි
සහය අධ්‍ය්‍යක්ෂණය – එස්. එස්. රාජන්
කැමරාව – කේ. ප්‍රභාකර්
ගීත ප්‍රබන්ධය – හර්බට් ඇම්. සෙනෙවිරත්න
සංගීතය – එස්. එස්. වේදා
ගීත පටිගත කිරීම – ඉන්දියාවේ සිටඩල් චිත්‍රාගාරය
ගීත ප්‍රමාණය – 10
ගීත හා ගායන ශිල්පීන් -
සිරියාවි මාගේ තී මිහිරේ – මොහිදීන් බෙග් / රුක්මණී දේවි
දුකින් පිරුණු මේ ලෝකේ – මොහිදීන් බෙග්
සුදට සුදේ සිරිය දිලේ – මොහිදීන් බෙග් / රුක්මණී දේවි
ලැබිච්චි හෝ ලැබිච්චි –ලැටීෂියා පීරිස්
මම මනමාලි ඔබේ – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
දර්ශනවේ දිවා රෑ දර්ශන වේ – රුක්මණී දේවි
කොලොම්පුරේ ශ්‍රියා – එඩී ජයමාන්න
පිස්සුව අලි බී පෙන්වා – එඩී ජයමාන්න / බර්ට්‍රම් ප්‍රනාන්දු
ස්ථිර ආලේ – රුක්මණී දේවි
ජාති ජාති නවීන – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
නාමාවලිය – ප්‍රේම් ජයන්ත් / මාක් සමරනායක
View more movie pictures and movie trailers ...
මුල් ප්‍රදර්ශනය පිටපත් 06
එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝක මාලා (මීගමුව), රීගල් (මහනුවර), ක්වින්ස් (ගාල්ල), නෙල්සන් (ත්‍රිකුණාමලය).
රඟපෑම් – රුක්මණී දේවි (ද්විත්ව චරිත නිරූපණය) (පද්මා සහ සුසිලා ලෙසින්), සුමිත් බිබිලේ, එඩී ජයමාන්න (සාපින්), මේබල් බ්ලයිත් (ලිසී), හර්බට් එම්. සෙනෙවිරත්න (පියසේන), ක්ලැරිස් ද සිල්වා (රීටා), ලැටීෂියා පීරිස්, ප්ලොරිඩා ජයලත්, රූබි ද මෙල්, මාක් සමරනායක, ස්ටැන්ලි මල්ලවආරච්චි, බ්‍රට්රම් ප්‍රනාන්දු, එරන් ප්‍රනාන්දු, ෂර්ලි බ්ලයිත්, බී. ඒ. ඩබ්. ජයමාන්න, ප්‍රින්ස් බ්ලයිත්,
Cast and Crew of Sinhala Film Umathu Vishvasaya
Rukmani Devi, Eddie Jayamanne, Meble Blain, Latishia Pieris, Ruby de Mel, B A W Jayamanne, Stanley Mallawarachchi, Bertram Fernando, Mohideen Baig
Original Article. Umathu Vishvasaya – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
Mohideen Baig and Rukmani Devi sinhala old songs from Umathu Vishvasaya – Siriyavi Mage
Eddie Jayamanne and Meble Blain sinhala old songs from Umathu Vishvasaya – Mama Manamali Obe
Eddie Jayamanne sinhala old songs from Umathu Vishvasaya – Kolompure Sriya
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sweet Angel coming on July 8 to Silver screen
Akasa Kusum [Flowers Of The Sky] - Releases Akasa Kusum Music Video. "Akasa Kusum" will open in Sri Lankan cinemas
Kusa Paba Sinhala Film by Sunil Ariyaratne will be screening from January 21
Jacqueline Fernandez dazzled in a Manish Malhotra creation at the IIFA Fashion Rocks show on June 3 at Colombo, Sri Lanka.
Sri Lankan Sinhala Film Suba by Ariyadasa Peiris at Sandeshaya Sri Lanka
Sri Lankan Actress Wathsala Diyalagoda Wedding Photos - best wishes Wathsala & Prasanga from Sandeshaya
Vidya Balan sells The Dirty Picture, sex not so much, Photos and Videos
Enokaa Sathyangani Keerthinanda talking about Cindrella Film