Sinhala Old Film Vana Mala – වනමල

Sinhala Old Film Vana Mala – වනමල

වනමල

Sinhala Old Film Vana Mala

තිරගත වූ දිනය – 1960 ඔක්තෝබර් 07
ඉදිරිපත් කිරීම – නවජීවන චිත්‍රපට සමාගම නිෂ්පාදනය,
අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර
කතාව සහ දෙබස් – ධර්ම ශ්‍රී කල්දේරා
කැමරාව – ඩබ්. ඒ. බී. ද සිල්වා

සංගීත අධ්‍යක්ෂණය – ෂෙල්ටන් ප්‍රේමරත්න, ටී. එෆ්. ලතීප්
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන්: වන මලක් අතැර දාලා – මොහිදීන් බෙග්
ගං තෙරයි කැලෑ හඳපානයි – සුජාතා පෙරේරා /ඉන්ද්‍රානි විජේබණ්ඩාර
ආව් අම්මා වෑහෙනා – හරූන් ලන්ත්‍රා /සුජාතා පෙරේරා
බුදුවේ බුදුවේ – ජී. එස්. බී. රාණි පෙරේරා
හුල්ලා – හුප්පි – යැංකි – සිසිර සේනාරත්න / ඉන්ද්‍රානි විජය බණ්ඩාර
ඇඳලා සුදු සේලේ – දේවානන්ද වෛද්‍යසේකර / ප්‍රියදර්ශන පෙරේරා
පෙම් මල් කැකුල වටා – සුජාතා පෙරේරා
පිපිරී ගියා – පුෂ්පරාණි
රිම් ජිම් ජිම් නාදේ – මොහිදීන් බෙග් / ජී. එස්. බී. රාණි
ගීත පටිගත කිරීම – නව ජීවන චිත්‍රාගාරය –කිරිබත්ගොඩ
ගීත පොත්- එම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී) තැටි අංක ඩබ්ලිව් එන් 695 සිට ඩබ්ලිව් එන් 698 දක්වා

නළු නිළියන් – අරුණ ශාන්ති – ආනන්ද වීරකෝන් – ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න – රාණි රණතුංග – කුමාරි මානෙල් – රංජිත් දයානන්ද ශීලා පීරිස් – ඇසිලින් රණසිංහ හේමප්‍රිය කුරේ

Cast and Crew of Sinhala Film Vana Mala
, Dharma Sri Kaldera, , , , , , , , , Sisira Senaratne, , , , , , ,

Original Article. Vana Mala A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Wana Mala

Release date: October 7, 1960

Produced and directed by Sirisena Wimalaweera, Music directed by Shelton Premaratne and T. F. Lateef, Lyrics by Sirisena Wimalaweera
Cast: Aruna Shanthi, Kumari Manel, Ananda Weerakoon, Alfred Edirimanne, Asilin Ranasinghe, Ranjith Dayananada
No. of songs: 9

Playback singers: G. S. B. Rani Perera, Mohideen Baig, Sujatha Perera, Sisira Senaratne, Indrani Wijebandara, Haroon Lantra, Pushparani, Devananda Waidyasekara, Priyadarshana Perera
Popular songs: Wana Malak Athera Dala

Incoming search terms for sinhala movies: