Related links

Sinhala Old Film Warada Kageda – වරද කාගෙද

View more movie pictures and movie trailers ...

වරද කාගෙද

තිරගත වූ දිනය – 1954 අප්‍රේල් 09
ඉදිරිපත් කිරීම – සීමාසහිත සිනමාස්
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – ටී. ආර්. සුන්දරම්
කතාව හා දෙබස් – ටී. බී. ඉලංගරත්න /සිරිසේන විමලවීර
නැටුම් සංවිධායක – පී. ආර්. චොප්රා
නැටුම් – නාඩියා ගමාල් / කුමාරි කමලා
නිෂ්පාදන කළමනාකරු – ප්‍රේමනාත් මොරායස්

සංගීතය – පී. රාමනාදන් (තැනක දක්ෂිණ මූර්ති යැයි ද සඳහන් වේ)
ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර (ප්‍රේම සහරා කාන්තාරේ ගීතය පමණි)
සෙසු සියලුම ගීත කරුණාරත්න අබේසේකර (ඔහු විසින් ගී ලියා තිරගත වුණ මුල්ම චිත්‍රපටය)
ගීත – 11
ගීත හා ගායන ශිල්පීන් – ප්‍රේම සහරා කාන්තාරේ – කේ. රාණි
හදෙහි මා නැගී එන – ඒ. ඇම්. රාජා / ඒ. ජේ. කාන්තා
දලුලා ප්‍රේම ගසේ – මොහිදීන් බෙග් / ඒ. ජේ. කාන්තා
නැගී නැගී – ස්වර්ණලතා
දුක හා සැප මෙලොවේ – මොහිදීන් බෙග්
පියලී කැඩීලා වැටුණා – මොහිදීන් බෙග්
දෙයියෝ දනී – කේ රාණි / ස්වර්ණලතා
සිකුරා ලබයි කාලේ හොඳයි – ස්වර්ණලතා / බර්ට්‍රම් ප්‍රනාන්දු
ආලය හිමි මගේ රාජා – ඒ. ජේ. කාන්තා
හෝ හෝ සුවඟුල් විමානේ – ස්වර්ණලතා
ජොලිය ජොලිය – ස්වර්ණලතා / බර්ට්‍රම් ප්‍රනාන්දු

View more movie pictures and movie trailers ...

රඟපෑම් – ප්‍රේම් ජයන්ත් (රෝහිත)) රීටා රත්නායක (විනීතා) ලැඩී රණසිංහ (ජයන්ත අමරසේකර), ශාන්ති ලේඛා (රූපා), ඩොමී ජයවර්ධන, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, උදුලා දාබරේ, වෝල්ටර් ප්‍රනාන්දු, දයා අබේසේන, ටී. බී. ඉලංගරත්න, බර්ට්‍රම් ප්‍රනාන්දු, ජස්ටින් කුරේ.
චිත්‍රපට රූගත කිරීමට ගත වූ කාලය – දින 28
ප්‍රදර්ශනය කළ සිනමා ශාලා – 1954 අප්‍රියෙල් 09 සිට
ගාමිණී, සැපයාර්, ක්වින්ලන් – නුගේගොඩ,
වෙම්බ්ලි – මහනුවර, ජුපිටර් – කුරුණෑගල,
ඡායා – කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර,
පර්ල් – හලාවත, රත්නාවලී – ජාඇල.
1954 අප්‍රියෙල් 11 සිට විජේන්ද්‍ර – අනුරාධපුර,
ශ්‍රීමහල් – කුලියාපිටිය, ජෙමිණි – මාතර, පද්මා – හොරණ, චන්ද්‍රා – අවිස්සාවේල්ල, ඔලිම්පස්
සිනමා – මාතර.
1954 අප්‍රියෙල් 17 සිට නඩරාජා – මීගමුව.
මුළු පිටපත් ප්‍රමාණය – 16
මරදානේ ගාමිණී සිනමා ශාලාවේ දින 75 ක් ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Warada Kageda
, , , , , , , , ,

Original Article. Warada Kageda A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: