Sinhala old film Weera Vijaya – වීර විජය

Sinhala old film Weera Vijaya – වීර විජය

වීර විජය

Sinhala Old Film Weera Vijaya

තිරගත වූ දිනය – 1960 දෙසැම්බර් 01
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – කේ. එස්. සේතු මාධවන් (ඉන්දීය ජාතික)
කතා පිටපත – ‘විජය පුරි වීරන්’ දෙමළ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය – රාජා නාගේන්ද්‍ර (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන් – ඉරණමට සැවොම ගැති වේවි – ලතා / ධර්මදාස වල්පොල
ආසිරිදායක මෑණි – ලතා වල්පොල
මේ ලෝකේ ඉපදී කලක් ගියා – ධර්මදාස වල්පොල
පෙම් තිසරානෝ – ලතා වල්පොල
සිසිල හමන්නේ – ලතා වල්පොල සහ පිරිස
ඉතින් බොරු ගෝරි – කේ. රාණි / ධර්මදාස වල්පොල
දිව්‍ය ලෝකේ නාදේ – කේ. රාණි / ධර්මදාස / සුනිල් ප්‍රේමදාස
මේවා තමයි ජිල් ජිල් – ජමුණා රාණි
ප්‍රියේ මේ බලන්න මා රූපේ – ජමුණා රාණි
සෝ ගිනි බුර බුරා – ලතා වල්පොල
ගීත පටිගත කිරීම – මොඩර්න් චිත්‍රාගාරය – සේලම්
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමපෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් –
තැටි අංක ඩබ්ලිව් ඩබ්ලිව් 703 සිට ඩබ්ලිව් ඩබ්ලිව් 707 දක්වා

රඟපෑ නළු නිළියන් – ජීවරාණි කුරුකුලසූරිය, ක්ලැරිස් ද සිල්වා, විජිත මල්ලිකා, හර්බි සෙනෙවිරත්න, වෝල්ටර් ප්‍රනාන්දු, නෙල්සන් කරුණාගම, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, වින්සන්ට් වාස්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, සුනිල් ප්‍රේමදාස, ලැඩී රණසිංහ, ඇන්තනි සී. පෙරේරා

Cast and Crew of
, , , , , , , , , , , , , ,

Original Article. Weera Vijaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Weera Vijaya

Release date: December 1, 1960

Produced by K. Gunaratnam, directed by K. S. Sethumadhavan, Music directed by Rajan and Nagendra, Lyrics by K. Hugo Fernando
Cast: Herby Seneviratne, Jeewarani Kurukulasuriya, Ananda Jayaratne, Clarice de Silva, Laddie Ranasinghe, Vijitha Mallika, Alfred Edirimanne, Christie Leonard Perera
No. of songs: 10

Playback singers: Lata- Dharmadasa Walpola, Jamuna Rani, Sunil Premadasa
Popular songs: Mewa Thamai Jil Jil Jil

Incoming search terms for sinhala movies: