Sri 296 Sinhala Old Film – ශ්‍රී 296

Sri 296 Sinhala Old Film – ශ්‍රී 296

ශ්‍රී 296

Sinhala Old

තිරගත වූ දිනය – 1959 මැයි 20
නිෂ්පාදනය – ශ්‍රී චිත්‍රපට සමාගම
අධ්‍යක්ෂණය හා කතා පිටපත – ප්‍රේමනාත්
මොරායස් (සී. අයි. ඩී හින්දි චිත්‍රපටය ඇසුරිනි)
දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරාව – ඒ. වී. එම්. වාසගම්
වේෂ නිරූපණය – රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – එම්. ඒ. එන්. සන්ජීවි
නැටුම් – සුසේන්ද්‍ර ඩට්
කොන්ඩා සැරසිලි – ජොයිස් බීබි
සහය අධ්‍යක්ෂණය – කිංග්ස්ලි රාජපක්ෂ

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන්: වැඩිය හොඳ නරකයි මේ ලෝකේ –මෙහිදීන් බෙග්
මං ආවා මං ආවා – එච්. ආර්. ජෝතිපාල
මේ එන්න සනසන්නම් – ලතා වල්පොල
දොයියා ගනි මා කිරි කැටියා – ඉන්ද්‍රානි විජය බණ්ඩාර, එච්. ආර්. ජෝතිපාල
පාමි ලෝකයේ රැඟුම් – ඉන්ද්‍රාණි විජයබණ්ඩාර
ජීවන ගංගා ඉවුරේ අපි – ලතා / ධර්මදාස වල්පොල
සෑසි පියේ මෙහෙම දුකක් – ජී. එස්. බී. රාණි පෙරේරා
දුක් ගිනි ගොඩක – ජී. එස්. බී. රාණි පෙරේරා
මල් වගේ හිනැහී බලා – ඉන්ද්‍රාණි විජයබණ්ඩාර
මා සොයා ආ නිසා – ඉන්ද්‍රාණි විජය බණ්ර
දෝසේ සාදා පාපේ ගැලිලා – මොහිදීන් බෙග්
පිපෙන මලයි ගලන දොලයි – ජී. එස්. බී. රාණි පෙරේරා
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ගුණරත්න අබේසේකර
ගීත පටිගත කිරීම – සිලෝන් ස්ටුඩියෝ
ගීත පොත් – ගුණරත්න සහ සමාගම
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර්ස් වොයිස් (එච්. එම්. වී) තැටි අංක ඩබ්ලිව් එන් 658 සිට ඩබ්ලිව් එන් 663 දක්වා

නළු නිළියන්:
පුණ්‍යා හීන්දෙනිය (ලීලා) සුමිත්‍රා
ෆොන්සේකා (රැමෝනා) බේබි වයලට් –
(දරුවා) මහල් සරවනමුත්තු (නාට්‍යංග
නාවෝ) සිරිමතී රසාදරී (නාට්‍යංගනාවෝ)
හෙන්රි ජයසේන (ජයවීර) ජෝ අබේවික්‍රම
(ජොනි) සුදම් වනිගතුංග (බොස්) කිංග්ස්ලි
රාජපක්ෂ (නෝටන්)
චිත්‍රපටයේ දිග අඩි 14700
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of Sinhala Film Sri 296
, , , , , , , , , , , , ,

Original Article. Sri 296 A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: