Historical tale of Vijaya Kuveni shooting done

Historical tale of Vijaya Kuveni shooting done

Historical tale of Vijaya Kuveni shooting done, සුගත් සමරකෝන් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලබන විජය කුවේණි සිනමාපටයේ රූ ගැන්වීම් ඉකුත්දා අවසන් විය. මෙය රුපුන් චිත්‍රපට සමාගම වෙනුවෙන් ගයන් රනධීරගේ නිෂ්පාදනයකි.

Vijaya Kuveni Sinhala Film

අනුරාධපුරය, රාජාංගනය, මාතලේ සහ ගම්පහ යන ප්‍රදේශයන් පසුතල වශයෙන් යොදාගෙන ඇති විජය කුවේණි සඳහා ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් දහසකට අධික ප්‍රමාණයකගේ දායකත්වය ලබාගෙන තිබීම විශේෂත්වයකි.

Article from sarasaviya.lk

Incoming search terms for sinhala movies:

Related posts:

Vijaya Kuweni historical sinhala film by Sugath Samarakoon
Mervyn plays role of yaksha(Yaka) in ‘Kuveni’

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...


Tags:

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.