Maname Sinhala Film By Jackson Anthony

By – මනමේ

Director – Jackson Anthony
Producer – Srimathi Sadesh Kumar , R. Shadesh Kumar

විශේෂයෙන් කිව්වොත් මම මේ වර්ෂයේ නිෂ්පාදනය කරන්න හිටිය “මනමේ” චිත්‍රපටයත් මේ අර්බුදය නිසා මම නැවැත්තුවා. මම මෙහෙම යෝජනාවක්‌ කළා. චිත්‍රපට සංස්‌ථාවට පුළුවන් ඒ වගේ “අධි ප්‍රතිචාර”, වැඩි පිරිවැයක්‌ දරන චිත්‍රපට වසරකට දෙකක්‌ පමණක්‌ නිර්මාණය කර ඒ චිත්‍රපට නිර්මාණය කරන අපට පිටපත් 55 සහනයක්‌ ලබා දෙන්න. එවැනි යෝජනාවකට ඉඩ ලැබෙන කාලය එළැඹෙන තෙක්‌ මම මගේ චිත්‍රපටය ඉවත්කර ගත්තා.

Jackson will continue this?

Incoming search terms for sinhala movies:

Related posts:

Sinhala Film Kusa Paba with Pooja Umashanker and Jackson Anthony by Sunil Ariyaratne
Sinhala Film Kusa Paba by Sunil Ariyaratne
Samanala Sandhawaniya (Butterfly Symphony ) by Jayantha Chandrasiri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...


Tags: ,

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.