Related links
Punchi Ewun Surayo film shooting started by Ruwan Hewage
View more movie pictures and movie trailers ...
සූරයන්ගෙත් සූරයා, එදත් සුරයා, අදත් සූරයා, හතර දෙනාම සූරයෝ වැනි සූර චිත්‍රපට ගොන්නට එකතුªවන අලුත්ම චිත්‍රපටයක වැඩ කටයුතු පසුගිය දා සුබ මොහොතින් මඩපාත තුඩුව බොල්ගොඩ ගඟ අසබඩ රමණීය පරිසරයකදී ආරම්භ විය.
‘පුංචි එවුන් සූරයෝ’ ලෙසින් නම් කර ඇති මෙය ළමා චිත්‍රපට නාමාවලියට එක්වන අලුත්ම චිත්‍රපටයයි. ප්‍රධාන ළමා චරිත හතරක් වටා ගෙතී ඇති සූර වීර කතාවක් ඇතුළත් මෙය රුවන් හේවගේ ගේ නිර්මාණයකි.
View more movie pictures and movie trailers ...
ප්‍රසන්න ෆොන්සේකා, සඳුන් විජේසිරි, නිහාල් ප්‍රේමචන්ද්‍ර, පියදාස වීරසිංහ සහ නව පරපුරේ ශිල්පීන් වන දිස්නා හෙට්ටිආරච්චි, චලනි ප්‍රතිභා, සනත් කුමාර ෆොන්සේකා, ඔසඳ සමරසිංහ, විහාන් ලංකජ, සරත් රන්වැල්ල, ෂානිකා පත්මකාන්ති, ක්‍රිෂාන්ත සිල්වා, කැලුම් නිරෝෂන්, කුමාරි එක්නැළිගොඩ, ඩබ්ලිව්. එස්. සනත් කුමාර, එම්. එම්. ඉඳුනිල් කුමාර, එම්. එම්. රිෂාම්, සුදේශ් මධුශංඛ, රෙහාන් ලංකාජිත්, සහන් හිමන්ත, සජිත් රංසිරි, තීක්ෂණ සඳරු සසංඛ, නිවුනි දෙනෙත්මා, පුෂ්පානන්ද රූපසිංහ ඇතුළු නළු නිළි රැසක් මෙහි රංගනයට එක් වෙති.
නිහාල් ප්‍රේමචන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, ගාමිණී කොස්තා වේශ නිරූපණයෙන්ද, මංජු පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රදීප් පෙරේරා නිශ්චල ඡායාරූප කරණයෙන්ද එක්වන ‘පුංචි එවුන් සූරයෝ’ අශෝක පීරිස් ගේ සංගීතයෙන් රස ගැන්වේ. ඩී. එන්. නිහාල් ගේ කුළුඳුල් නිෂ්පාදනයක් වන මෙහි කතාව, දෙබස්, තිර පිටපත සහ අධ්‍යක්ෂණය රුවන් හේවගේගෙනි.
by Chandu at Sarasaviya.lk
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Related posts:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Madhu Madawas Wedding & Home Coming Video and Photos
Colombo theatre festival for young audiences - enticing the young audience at Sandeshaya Sri Lanka