Related links
Sinhala Film Common Man Shooting – Samanya Minisa to editing
View more movie pictures and movie trailers ...
Sinhala Film Common Man Shooting – Samanya Minisa to editing – හොලිවුඩයේ නළුවන් දෙපොළක් වන බෙන් කෲස් සහ බෙන් කිංස්ලි රඟන චන්ද්‍රන් රත්නම්ගේ ද කොමන් මෑන් සිනමාපටයේ සියලු රූගත කිරීම් ඉකුත්දා අවසන් විය. එය මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්්ජලීස් නුවර සංස්කරණය වෙමින් පවතියි.
View more movie pictures and movie trailers ...
ටෙඩී විද්‍යාලංකාර, වීණා ජයකොඩි, ජෙරොම් ද සිල්වා, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, පැට්‍රික් රත්නම්, ජේම්ස් කොක්, අෂාන් ඩයස් ‘කොමන් මෑන්’ හී නළු නිළියන්වේ.එය පෝල් මේසන්ගේ නිෂ්පාදනයකි. නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න දායක වෙයි. ඩී. බී. වර්ණසිරිගේ සහය අධ්‍යක්ෂණයකි. ක්‍රිෂාන්ත ගුණසේකර රේඛීය නිෂ්පාදකවරයාය. චන්දන ජයසිංහ කැමරාව මෙහෙයවා තිබේ. චන්දිමාල් කොඩිතුවක්කු නිෂ්පාදන කළමනාකරුය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය.
සංස්කරණය, තිර රචනය සහ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම්ගෙනි.
ආදර කතාව, ජනේලය, පොරොන්දුව, අලිමංකඩ, චන්ද්‍රන් රත්නම් මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරවේ.
Article from sarasaviya.lk
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Tags: Sinhala Film Common Man
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies