Related links

Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen

Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen

View more movie pictures and movie trailers ...

පඳුරකට මුවා වුණු අමුතු මිටි මිනිසෙකි. ඔහු කහ පැහැතිය. යහළුවන් තිදෙනා ඔහු අසලට සෙමෙන් සෙමෙන් ළං වූහ. පිටසක්වල ජීවියා සමඟ මිතුරු වූ ඔවුහු, ‘අපි මෙයාට යාළුවා කියමු’ යැයි කීහ.

සමන්, අමල්, ශිවා සිය යහළුවා රැගෙන ගොස් ගල් ගුහාවක සැඟ වීය.

පියාඹන පීරිසියේ ආරංචිය මුළු ප්‍රදේශය පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි. මාධ්‍ය ආයතනයකින් සීගිරියට පැමිණෙයි. පිටසක්වල ජීවියා සොයා හොරු දෙදෙනෙක් කැලය පීරයි. සමන්, අමල්, ශිවා සමඟ දවස ගෙවනා කුරුමිට්ටා ගමෙහි ඇති ගැටුම්, වාද භේද, ක්‍රෝධය, වෛරය ඇති මිනිස් ගති දකියි. ඔහු බොහෝ දුකට පත් වෙයි. පාර්වතීගේ නිවෙසට රිංගා ගත් කුරුමිට්ටා දකින පාර්වතී නිසා කුරුමිට්ටාගේ රහස හෙළි වේ. ගමට පොලිසිය පැමිණෙන්නේ් මේ අතරය.

View more movie pictures and movie trailers ...

කුරුමිට්ටාව පොලිසිය අත් අඩංගුවට ගනීවිද?
හොරුන්ට කුරුමිට්ටා අල්ලා ගන්නට ලැබේවිද?
අමල්, සමන්, ශිවාට තම යහළුවා බේරා ගන්නට ලැබේවිද?

‘කුරුමිට්ටෙක් ඇවිල්ලා’ ළමා චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයකි. මේ සියල්ලටම පිළිතුරු සෙවීමට නම් ‘කුරුමිට්ටෙක් ඇවිල්ලා’ ළමා චිත්‍රපටය නැරඹිය යුතු වේ.

Director, Producer, Script by ,
Assistant Director ,
,
,

Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen – Original Article from Sandeshaya Sri Lannka – The Art of Sri Lankan Cinema.

KURUMITTEK AVILLA 02 Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen Veena Jayakodi Sinhala Film Kurumittek Awilla sarasaviya news paper Cleatus Mendis Chandana Edirisinhe A.A. Junaideen  sinhala film kurumittek awilla image photos
KURUMITTEK AVILLA 03 Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen Veena Jayakodi Sinhala Film Kurumittek Awilla sarasaviya news paper Cleatus Mendis Chandana Edirisinhe A.A. Junaideen  sinhala film kurumittek awilla image photos

Information from Sarasaviya Newspaper

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema:

Related posts:

Sri Lankan Sinhala Film Alimankada by Chandran Rutnam at Sandeshaya Sri Lannka
Sri Lankan Sinhala Film Viyapath Bambara by Gayan Ranadheera at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Mahindagamanaya by Sanath Abeysekara at www.sandeshaya.org


Tags: , , , , ,

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.