Posts Tagged ‘Mahendra Perera’

Prasanna Vithanage wins first place in Rotterdam Film Festival for film 28

Prasanna Vithanage wins first place in Rotterdam Film Festival for film 28. ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණ “28“ අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වු රොටඩෑම් සිනමා උළෙල ආසියාවේ හොඳම චිත්‍රපටය හිමි නෙට්පැක් සම්මානය දිනාගෙන තිබේ.නෙදර්ලන්තයේ රොටඩෑම් හි 43වන වරටත් පවත්වන ලද මේ සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මේ සිනමා පටයට එකී සම්මානය හිමිවුයේ ඉතා වැදගත් සංකීර්ණ විශයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිසාය.

View Full Pictrutes and Article

Tags: , , , ,

Tharu Athara Mama – තරු අතර මම sinhala film by Buddhi Wickramaarachchi

Sheshadrie Priyasad at Tharu Athara Mama sinhala filmතරු අතර මම, යෞවනය ගැන චිත්‍රපටයක්. යෞවනයේ සිහින, අභියෝග පිළිබඳ චිත්‍රපටය ක්. එමෙන්ම ආදරය ගැන චිත්‍රපටයක්.

View Full Pictrutes and Article

Tags: , , , , , ,

Address Na – ඇඩ්‍රස් නෑ Sinhala film by Jackson Anthony

Address Na – ඇඩ්‍රස් නෑ Sinhala film by Jackson Anthonyචිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝශණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.තාමත් මෙහි පසුනිෂ්පාදන කටයතු සිදුවෙමින් යනවා.තවත් මාස කිහිපයකින් මෙහි පුර්ව ප්‍රචාරක පටය ඔයාලට දැකගන්න ලැබේවී.ඒත් ඒක බලන්න කලින්ම මේ චිත්‍රපටය ගැන සහසුද්දෙන්ම එකක් කියන්න පුළුවන්.ඒ …..“ඇත්තමටම මේක මාර වැඩක් වේවී කියලයි…..

View Full Pictrutes and Article

Tags: , , , , , , , , , ,

Adventures of Ricky Deen sinhala movie by Boodi Keerthisena

Adventures of Ricky Deen sinhala movie by Boodi KeerthisenaAdventures of Ricky Deen sinhala movie by Boodi Keerthisena.
A story about a failed actor. Using iphone filmmaking

View Full Pictrutes and Article

Tags: , , , , , , , , , ,

A Real Horror Romantic Movie Spandana Sinhala Movie release on 2014

A Real Horror Romantic Movie Spandana Sinhala Movie release on 2014 Roshan Ranawana and Shalani Tharaka‘Sinhawalokana’ famed filmmaker Suneth Malinga Lokuhewa’s latest film ‘Spandana’ which is in its post-production stage is to introduce horror-romance to Sri Lankan cinema. Featuring Shalani Tharaka, Roshan Ranawana, Dilhani Ekanayake and Thisuri Yuwanika in the lead roles the film narrates a horror tale which has a twist ending. The shooting of the film was completed in Bandaraweala and now is in the editing stage.

View Full Pictrutes and Article

Tags: , , , , , , , , , , , , , , ,

Sajant Punyasena film by Udayakantha Warnasuriya

Sajant Punyasena

Sajant Punyasena film by Udayakantha Warnasuriya. Staring Mahendra Perera, Ronnie Leitch, Sriyantha Mendis
Duration: 90min
Genre: Drama Comedy

View Full Pictrutes and Article

Tags: , , , , ,